
දැන්වීමයි
2026.01.31 දිනට අතරමැදි ශ්‍රේණි පුරප්පාඩු
| ශ්‍රේණිය | පුරප්පාඩු සංඛ්‍යාව |
|---|---|
| 2 | 0 |
| 3 | 0 |
| 4 | 0 |
| 7 | 0 |
| 8 | 1 |
| 9 | 9 |
| 10 | 0 |
| 11 | 0 |
සියලු ම අයදුම්පත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ගේ 09/2026 චක්‍රලේඛය ප්‍රකාරව 2026.04.27 දිනට පෙර ලැබෙන පරිදි "විදුහල්පති, මලියදේව විද්‍යාලය, මීගමු පාර, කුරුණෑගල" යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුය.
තවද අයදුම්පත සමග සිසුවා ඇතුලත් කිරීම සදහා අවශ්‍ය සුදුසුකම් පිළිබද සනාථවන ඉල්ලුම්කරන කාණ්ඩයට අදාල සියලුම ලිපි ලේඛනවල පිටපත්, පදිංචි ස්ථානයේ හිමිකම තහවුරු කිරීමේ ලේඛන හා ග්‍රාම නිලධාරී සහතික ද ඒවා සනාථ කිරීමට දිවුරුම් ප්‍රකාශයක් ද ඉදිරිපත් කළ යුතුය.
ඩබ්.එම්.සී.කේ. මහමිතව
විදුහල්පති
මලියදේව විද්‍යාලය
කුරුණෑගල

GET OUR LATEST NEWS TO YOUR INBOX