
> "මහ පොළොව මෙන් කම්පා නොවන මහාමේරුව මෙන් නොසෙල්වෙන වජ්‍ර පර්වතයක් මෙන් නොබිදෙන ඉතා ශක්තිමත් වූ යමක් වේද එය කඨිනය හා සම වෙන්නේ ය" බුද්ධ නියම අනුව තථාගත ශ්‍රාවකයන් ට අනුදැන වදාළ තූන් ලොවටම අග්‍ර මහා පුණ්‍ය කර්මය වූ අනිට්ඨිත පරිකම්ම කඨින වස්ත්‍රය නිට්ඨිත පරිකම්ම විනයානුකූල චීවරයක් ලෙස තුන්කල් වැසි
EVENT CONCLUDED SUCCESSFULLY
"මහ පොළොව මෙන් කම්පා නොවන මහාමේරුව මෙන් නොසෙල්වෙන වජ්‍ර පර්වතයක් මෙන් නොබිදෙන ඉතා ශක්තිමත් වූ යමක් වේද එය කඨිනය හා සම වෙන්නේ ය"
බුද්ධ නියම අනුව තථාගත ශ්‍රාවකයන් ට අනුදැන වදාළ තූන් ලොවටම අග්‍ර මහා පුණ්‍ය කර්මය වූ අනිට්ඨිත පරිකම්ම කඨින වස්ත්‍රය නිට්ඨිත පරිකම්ම විනයානුකූල චීවරයක් ලෙස තුන්කල් වැසි ආර්ය මහා සංඝරත්නය උදෙසා පූජා කරන්නාවූ...
මහා කඨින චීවර පූජෝත්සවය හා සංඝගත දක්ෂිණාව
බු.ව.2568 ක් වූ වප් මස 19 වන සෙනසුරාදා දින විද්‍යාල පරිශ‍්‍රයේදී පැවැත්වේ.